කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය ..
කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 දක්වා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ - 20%
නුවර - 20%
ගාල්ල - 18%
මාතර -30%
මඩකලපුව - 17%
කුරුණෑගල - 30%
පොළොන්නරුව - 38%
මොණරාගල - 31%
මාතලේ - 22%
හම්බන්තොට - 25%
යාපනය - 22%
කිලිනොච්චි - 27%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
ත්‍රිකුණාමලය - 30%