සවර්ණාභරණ සැලකදී තියුණු ආයුධයකින් පුද්ගලයෙකු කපා කොටා දමයි..(VIDEO)

Police Cctv Jewelry Hettiweediya
By Aruna Dec 15, 2021 09:01 AM GMT
Aruna

Aruna

Report

කොළඹ 11 හෙට්ටිවීදිය ප්‍රදේශයේ පිහිටි සවර්ණාබරණ සැලකදී පුද්ගලයෙකුට අද උදෑසන තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

මෙම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කෙසේවෙතත් පහරදීම සිදුකළ පුද්ගලයා මේ වන විට පොලීසිය භාරයේ පසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එම සිදු වීම පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now