අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා පුදුම වදයක් - හෙක්ටර් අප්පුහාමි

Report

මේ දිනවල විපක්ෂයේ බොහෝ නායකයන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ සාකච්ඡා පවත්වමින් එකට එකතු වීමට විවිධ යෝජනා හා ඉල්ලීම් ඉදිරිපත් කරයි.

වියට්නාම රජයෙන් හැම පුරවැසියෙකුටම මුදල් තෑග්ගක්

වියට්නාම රජයෙන් හැම පුරවැසියෙකුටම මුදල් තෑග්ගක්

එවැනි සාකච්ඡා අතරතුර ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේ පිළිබඳ විපක්ෂයේ බොහෝ දෙනා මාධ්‍යයට අදහස් දක්වා තිබුණි. ඒ අනුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ පහත ආකාරයටයි.

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

"වෙන් වෙලා හිටියා තමයි එකතු උනහම පොඩ්ඩක් රිදෙනවා එක එක අයට.හැමදාම රැස් වෙන්නේ රැස් වෙන්න ඕනි නිසා ආණ්ඩුවේ ප්‍රශ්න නිසා. ආණ්ඩුවට කියන්න ඕනේ අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව පාඩුවේ ඉන්න කියලා. හැමදේම හොයනවා. අපි කෑම කෑවත් වදයක් කොහේ හරි ගියත් වදයක් කාත් එක්ක හරි කතා කරත් වදයක් ආණ්ඩුවට මේවා හොයන්නැතුව වෙන වැඩ නැද්ද?ආණ්ඩුව කරන්නේ හැමදාම අනුන්ගේ ඕපදූප හොයන එක."

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වේයේය.

චාමරගේ නඩුව යලි කැදවන්න දින

චාමරගේ නඩුව යලි කැදවන්න දින