තරු පෙනෙන්නම.. කසිප්පුවටත් බද්දක්?. එතකොට මිල අඩු අරක්කු බෝතලේ?.(VIDEO)
සමගි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ වත්මන් රජය විසින් කසිප්පු බොන මිනිසුන් නවත්වා ගන්නවා වෙනුවට කසිප්පු බද්දක් අය කරමින් අය වැය පියවා ගන්න උත්සාහ කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
ඒ අනුව කස්සිප්පු බද්ද ගහන්නේ කොහොම ද යන්න ඒ මහතා කියා සිටියේ කසිප්පු වෙනුවට අඩු ගාණකට අරක්කු බෝතලයක් ලබා දෙමින් බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින්,
You May Like This Video👇
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        