කොළඹට පැමිණෙන ප්රධන මාර්ගයක දැඩි රථ වාහන තද බදයක්...
විරෝධතා පාගමනක් වැලැක්වීම සඳහා කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම පොලිසියෙන් අවහිර කර තිබෙනවා.
ඒ හේතුවෙන් ටෙක්නිකල් හන්දියේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
එන නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |