බොරැල්ල ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් - දැවැන්ත විරෝධයක්

Report

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය සහ ඊට ආසන්න මාර්ගවල මේ වන විට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

මෙම විරෝධතා පාගමන බොරැල්ල දෙසින් ආරම්භ වී කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට සහ පදිකයන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, සිදුවන ගමනාගමන බාධා පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.

නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

පදියතලාව ගොවි ජනතාවට සුබ වෙයි - ඉඩම් හිමිකම් බලපත්‍ර 105 ක්

පදියතලාව ගොවි ජනතාවට සුබ වෙයි - ඉඩම් හිමිකම් බලපත්‍ර 105 ක්