ඇල්ටෝ ධර්මේගේ සමීපතමයන් දෙදෙනෙක්ට වැඩ වරදියි - අත්අඩංගුවට
By Kaushi
විදේශගතව සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 06ක හෙරොයින් සොයා ගැනීමට ද පොලීසිය සමත් වී ඇති බව සඳහන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (03) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.