සංගීත් ප්‍රභූගෙන් කස්තුරිට හරිම ආදරණීය Proposal එකක්

Report

සන්ගීත් ප්‍රභූ කිව්වහම අපි හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පියෙක්නේ ඔහු හා කස්තුරිගේ ප්‍රේමය ගැන හැමෝම දන්න ආදර කතාවක්

ඔන්න ඉතිං ඒ දෙන්නගෙනුත් සුබ ආරංචියක් ඇවිල්ලා ඔන්න .හරි ආදරයෙන් කස්තුරිට ප්‍රපෝස් කරලා

ළගදීම වෙඩින් එකක් තියෙයි වගේ . මේ ආදරණීය යුවලගේ මේ මේ සුවිශේෂී අවස්ථාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් දෙනෙක්ගේ අවධාන යොමුවෙලා තියනවා .

ඒ වගේම බොහෝ ප්‍ර්‍රෙක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනාට සුබ ප්‍රාර්ථනා බොහෝ එක්කරමින් ඉන්නවා . ඉතිං ආදරණීය යුවලට ලස්සන අදරයත් එක්ක ඉස්සරහටම යන්න උණුසුම් සුභපැතුම්