පදියතලාව ගොවි ජනතාවට සුබ වෙයි - ඉඩම් හිමිකම් බලපත්‍ර 105 ක්

Report

හිමිකම ජාතික වැඩසටහන යටතේ රඹකැන් ඔය මහවැලි කලාපයේ ගොවිජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා පදියතලාව ගොවිජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර 105 ක් ලබාදීම ඊයේ (2) දින සිදු කර ඇත.

ඒ අනුව මහවැලි කලාපවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ ජීවනෝපාය ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත සංවර්ධනය ශක්තිමත් කිරීම මහවැලි පුනරුද සතිය තුළ ක්‍රියාත්මක කෙරෙයි.

එහි එක් පියවරක් වශයෙන් පදියතලාව ප්‍රදේශයේ ගොවිජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර හිමි පිරිනැම්ම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. 

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා