නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

Report

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨත්වය සහ සේවය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා විසින් මෙම නාම යෝජනා අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබිණි.

සුනඛයින් සම්බන්ධ නීතියේ වෙනසක්? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැනුම්දීමක්

සුනඛයින් සම්බන්ධ නීතියේ වෙනසක්? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැනුම්දීමක්

ඒ අනුව අදාළ නාම යෝජනා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊට පූර්ණ අනුමැතිය ලබා දී ඇති අතර, ඉදිරියේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගුයි

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගුයි