අදත් 75 mm ඉක්මවු තද සුළං සහිත වැසි

Weather Rain Sinhala news
By Mithu Apr 24, 2025 11:35 PM GMT
Mithu

Mithu

Report

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

ReeCha