කදුකරයට තද වැසි..

Weather Rain Sinhala news
By Akash Apr 26, 2025 03:17 AM GMT
Akash

Akash

Report

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (25) දින පස්වරුවේ තද වැසි පතිත විය.

බගවන්තලාව , හැටන් , දික්ඔය සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට මෙසේ තද වැසි පතිත විය. පැවති වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවලට ජලය ගලා බසිනා ඇළ මාර්ගවල ජල මට්ටම ඉහළ ගොස් තිබුණි.

ReeCha