හෙට එලියට යනවනම් උණුසුම් දර්ශකය අවධානය යොමු කල යුතු මට්ටමේ

Report

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු, උතුරු මැද , වයඹ , බස්නාහිර , දකුණ, නැගෙනහිර පළාත් සහ රත්නපුර ,මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය එලෙස අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බවයි.

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි