ලංකාව ගිනි කබලක් වෙයි - දිවයිනටම දිනය පුරා වලංගු බැවින් සූදානම් වන මෙන් නිවේදනයක්
අද(27) දින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.
ඒ අනුව එම නිවේදනය නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා විශේෂ වේ.
එසේම සූදානම් වන්න යන තේමාවෙන් දක්වා ඇති එම නිවේදනයේ නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න
