අග්‍රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක් - ජූලි 31ට පෙර අනිවාර්යයි

Report

අග්‍රභාර දත්ත පද්ධතිය යාවාත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීමට ලබා දී තිබූ කාලය ලබන ජූලි 31න් අවසන් බව අග්‍රභාර රක්ෂණ භාර අරමුදල සඳහන් කරයි.

ඒ අනුව සියලුම සාමාජිකයින් එදිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීම අනිවාර්ය බව එම අරමුදල පවසා ඇත.

ඊට අමතරව එම අරමුදල වැඩිදුරටත් දන්වා ඇත්තේ අදාළ ආයතනවල අග්‍රභාර විෂයභාර නිලධාරීන් තම ආයතනයේ සාමාජිකයින් විසින් ලබා දී ඇති දත්ත සත්‍යාපනය කර තිබීම හා ආයතන ප්‍රධානීන් විසින් ඒවා අනුමත කිරීමට අනිවාර්ය බවයි.

ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගිහින්.. ලංකාවට දැඩි අර්බුදයක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගිහින්.. ලංකාවට දැඩි අර්බුදයක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

එසේම ප්‍රමාදයකින් තොරව අග්‍රභාර හිමිකම් සහ ප්‍රතිලාභ ලබා ගැනීමට නියමිත දිනට පෙර ඉහත සඳහන් කළ ආකාරයට අග්‍රභාර සාමාජිකයින් විසින් අදාළ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර යාවාත්කාලීන කරන ලෙසත් දන්වයි.

එමෙන්ම අඳාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම අරමුදල තම ආයතනවල විෂයභාර නිලධාරීන් මාර්ගයෙන් අදාළ අනුමත කිරීම් කටයුතු තහවුරු කර ගන්නා ලෙසයි.

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමට ආ අතීත රහස එළියට - විදේශයක සිට මෙහෙයවූ මහා මොළකරු අසුවේ

දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමට ආ අතීත රහස එළියට - විදේශයක සිට මෙහෙයවූ මහා මොළකරු අසුවේ