රටේ උණුසුම එන්න එන්නම ඉහළට - ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Report

මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය ගැන අවවාදත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මුලතිව්, වවුනියාව, මඩකලපුව. අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම දර්ශකය, එනම් මිනිස් සිරුරට "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඉරානයෙන් කටාර් රාජ්‍යයට ප්‍රහාර - ජනතාවට තුවාල

ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඉරානයෙන් කටාර් රාජ්‍යයට ප්‍රහාර - ජනතාවට තුවාල