ඔන්න අන්තිමේ දී ඒකත් හොයාගත්තා. සුරූපී හර්ෂි රසාංගා සුදු වීමේ රහස පළවැනි වතාවට හෙළි කරයි. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumi
ළංවී” හි “අපූර්වා” ලෙසින් කවුරුත් දැන අඳුනන සුරූපී නිළි හර්ෂි රසාංගා සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරී චරිතයක්.
ඇය පසුගිය දවසක ඇය ආදරය කළ පෙම්වතා සමඟ යුගදිවි ඇරඹුවා. හර්ෂි සමාජ මාධ්‍යයේ ඉන්න තමන්ගේ ආදරණීයයන්ගේ ප්‍රශ්නවලටත් නිතරම වගේ පිළිතුරු ලියන කෙනෙක්.
පසුගිය දවසක ඇයගෙන් කෙනෙක් අහලා තිබුණා, “සුදු වීමේ රහස?” ගැන.
ඒකට උත්තරයක් විදිහට හර්ෂි ඇගේ අම්මාගේ පින්තූරයක් අමුණලා තිබුණා.







