සිංහල සහ දමිළ පහළ භාෂාවන්ද? අධිකරණ ඇමති කියන කතාව [VIDEO]

Report

ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසට රටේ සාමාන්‍ය නීතිය පිළිබඳ අවබෝධයක් ඇතත්, “පහළ භාෂා මට්ටම්, එනම් සිංහල සහ දෙමළ වැනි භාෂා කතා කරන පිරිසට” එම දැනුම ඉතා අඩු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය:

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

“මම පුද්ගලයන්ට දොස් පවරන්නේ නැහැ. නමුත් මේ රටේ නීති අධ්‍යාපනය ඉතා සීමිතයි. පසුගිය කාලයේ කළ පර්යේෂණයකට අනුව, ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිස අතර රටේ සාමාන්‍ය නීතිය පිළිබඳ අවබෝධයක් තිබුණත්, සිංහල සහ දෙමළ වැනි භාෂා කතා කරන පිරිසට එම දැනුම ඉතාමත් අඩුයි.”

බිහිසුණු ගුවන් අනතුරෙනුත් ෆිල්ම් එකක්

බිහිසුණු ගුවන් අනතුරෙනුත් ෆිල්ම් එකක්