ඉන්දියාවයි චීනයයි අතර ප්‍රශ්නයක් ඇති වුනොත් අපිට මොකද වෙන්නේ.. හර්ශද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්.. (VIDEO )

Sri Lankan political crisis Harsha de Silva
මාස 1 කට පෙර
Sithumi

Sithumi

මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා කඩා බිඳ දමා ඇති බවටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා මහතා චෝදනා කරයි.

 අයහපත් අයුරින් රාජතාන්ත්‍රික  සබඳතා පවත්වාගෙන යාම නිසා මේ වන විට  ඉන්දියාව සහ චීනය අතර ගැටළු ඇතිවීමට ද ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.. 

ඔහුගේ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,