ඉන්දියාවයි චීනයයි අතර ප්‍රශ්නයක් ඇති වුනොත් අපිට මොකද වෙන්නේ.. හර්ශද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්.. (VIDEO )
Sri Lankan political crisis
Harsha de Silva
By Sithumi
වසර 1 කට පෙර
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා කඩා බිඳ දමා ඇති බවටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා මහතා චෝදනා කරයි.
අයහපත් අයුරින් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම නිසා මේ වන විට ඉන්දියාව සහ චීනය අතර ගැටළු ඇතිවීමට ද ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි..
ඔහුගේ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,
