විගණකාධිපති තනතුරට පිටින් කෙනෙක් - හර්ෂගෙන් ආණ්ඩුවට කනේපහරක් [VDEO]

Parliament of Sri Lanka Harsha de Silva Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan May 21, 2025 06:59 AM GMT
Shehan

Shehan

Report

මේ වන විටත් විගණකාධිපති තනතුරට පත්වීමක් සිදුවී නොමැති බවත්, ඊයේ (20) ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද, තවමත් අවසන් තීරණයකට එළඹී නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු චෝදනා එල්ල කරමින් පෙන්වා දුන්නේ, විගණකාධිපති සේවයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී එම තනතුරට බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය සූදානම් වන බවයි.

 මෙහිදී අදහස් පළ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,



ReeCha