සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය..

CID - Sri Lanka Police Sri Lanka
By krishani Aug 20, 2022 01:49 AM GMT
krishani

krishani

Report

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් 'හරක් කටා' ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර පොලීසිය ඊයේ (19) නිල වශයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

උදර්පන නිතීය යටතේ දින 30ක් ඇතුළත සැකකරු මෙරටට රැගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha