පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක්

Report

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකරන විදුලි වැටක් සඳහා පරවිපඤ්ඤං කුලම් වැව් ඉස්මත්තේ නිවසක් ආසන්නයේ කණු සිටුවීමට වළවල් හාරද්දී ජීව අත්බෝම්බයක් හමුවූ බව කන්තලේ මූලස්ථාන පොලිසිය සදහන් ‍කර තිබේ.

මේ සම්බන්ධව පොලීසියට දැනුම් දීමෙන් පසුව ඉදිකිරීම් තාවකාලිකව නතර කර පොලිස් ආරක්ෂාව යෙදවීමට කන්තලේ පොලිසිය කටයුතු කර තිබේ.

ඒ අනුව අධිකරණ නියෝගයක් මත පොලිස් විශේෂ කාර්යය බලකාය හරහා මෙම ජීව අත් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට කටයුතු යොදා ඇත   

'' 6 ශ්‍රේණිය මොඩියුල් ප්‍රශ්නයට පියවර ගෙන තියෙද්දීත් අගමැතිනියට අපහාස කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් '' ඇමතිනී සරෝජා කියයි

'' 6 ශ්‍රේණිය මොඩියුල් ප්‍රශ්නයට පියවර ගෙන තියෙද්දීත් අගමැතිනියට අපහාස කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් '' ඇමතිනී සරෝජා කියයි

හාමුදුරුවෝ ධර්ම ශාලාවේ නිධන් හාරලා

හාමුදුරුවෝ ධර්ම ශාලාවේ නිධන් හාරලා