ලෝකයම කළඹවමින්, හමාස් අණ දෙන නිලධාරීයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Israel Israel-Hamas War
By krishani Oct 13, 2023 12:36 AM GMT
krishani

krishani

Report

හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් විසින් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදි ඔහු සඳහන් කර ඇත්තේ ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ බවයි.

එමෙන්ම වැඩිදුරටත්, "ඊශ්‍රායලය අපේ පළමු  ඉලක්කයයි.ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි."යනුවෙන් ඔහු එහිදී කියා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට  මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත.

ReeCha