දොඹකරයේ රියදුරු රිමාන්ඩ්

Report

කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරනු ලැබුවා.

එමෙන්ම මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටයි.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

චීනයෙත් ඛේදවාචකයක්, 34 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයෙත් ඛේදවාචකයක්, 34 දෙනෙක් ජීවිතක්ෂයට