මෙරට පාසලක් අසළ බිහිසුණු වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට..!
By Sewvandhi
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි.
මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනි.
පොලීසිය පවසන්නේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.
You may like this video 👇