අමුමිරිස් කරලක් ගිය උඩක්. - මීට කලින් මේ ගාණට අමු මිරිස් කරලක් කාලා තියෙනවද?

Sri Lanka Economic Crisis Green Chilli
By Wayomi Dec 29, 2023 08:38 AM GMT
Wayomi

Wayomi

Report

දඹුල්ල නගරයේ අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ බව පාරිභෝගිකයන් චෝදනා කරනවා.

සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු 1800 ක මිලයකට අලෙවි වන අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1300 ත් 1500 ත් අතර තොග මිල අලෙවි වන බවයි වාර්තා වන්නේ.

අමුමිරිස් කරලක් ගිය උඩක්. - මීට කලින් මේ ගාණට අමු මිරිස් කරලක් කාලා තියෙනවද? | Green Chilli Prices Up

සාමාන්‍යයෙන් ගත් කළ අමු මිරිස් ග්‍රෑම් 100ක් ට කරල් 12 ක් පමණ ප්‍රමාණයක් හසුවන අතර ඒ අනුව අමු මිරිස් කරලක් රු 15ක මිලක් පවතින බවට ජනතාව මැසිවිලි නගනවා.    

ReeCha