හෙටයි අනින්දායි ග්‍රාම සේවක ගාවට යනවා නම් ඊට කලින් මේක දැනගෙන ඉන්න. - සතියක් පුරාවට තදටම සිදු වන දේ.

Government Employee Strike Sri Lanka
By Wayomi Aug 11, 2024 07:19 AM GMT
Wayomi

Wayomi

Report

ග්‍රාම සේවකයින් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව සඳහන් කරනවා.

හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.

හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.


ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්.

2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)


ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


ReeCha