හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.
By Wayomi
බංග්ලදේශ බැංකු පද්ධතිය විසින් පවත්වාගෙන ATM යන්ත්‍ර රැසක් වසා දමා තිබෙනවා.
ඇතැම් ස්ථානවල ATM යන්ත්‍ර විවෘතව තිබුණද ඒවායේ මුදල් නොමැති වීම මත ජනතාව ඒ ඉදිරිපිට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම යන්ත්‍ර වලට මුදල් ප‍්‍රවාහනය කිරීමේදී කොල්ලකෑම්වලට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.