අපොස උසස් පෙළ විභාග කාලසටහන වෙනස් වෙයි - සංශෝධිත විභාග කාලසටහන මෙන්න

Report

2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එසේම මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 යන ක්ෂණික දුරකථන අංකය ද නැතිනම් 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක මගින් ද විමසීම් කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරයි.

අදාළ නිවේදනය හා සංශෝධිත කාලසටහන පහතින්,

GalleryGallery