ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
ආන්දෝලනයට තුඩු දී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු නොකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් තවදුරටත් ලැබෙන පැමිණිලි නිසි ලෙස විමර්ශනය කර අවසන් තීරණයක් ගන්නා බව ඒ මහතා පැවසීය.

මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)
මේ අතර, පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නැයි ඉල්ලමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් ය.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..
විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට ගත් තීරණයට ද ඔවුන් මෙලෙස විරෝධය පළ කර ඇත.

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
කෙසේ වෙතත්, එම විරෝධතාවය පාලනය කිරීම සඳහා මේ වන විටත් එම ස්ථානයට පොලිසිය හා කැරළි මර්දන ඒකක කැඳවා තිබෙනවා.