අඩු ආදායම් පවුල්වල දරුවන්ටත් නොමිලේ ඉන්ටර්නෙට්
අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින්.
මෙය ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට විශාල රුකුලක් වෙන බවට නොඅනුමානයි.