රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කෙරේ..!
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබේ.
අදාළ චක්‍රලේඛය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |