ඒ පාර මොකක් ද මේ කරන්නේ? - සද්ද නැතුව ගෝල්ෆේස් එකේ දාලා ගිය වාහන ජනපති අනුර අයෙත් එයාලටම භරදෙයි. - (PHOTOS)

Anura Kumara Dissanayaka Government Of Sri Lanka AKD
By Wayomi Oct 01, 2024 01:07 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සමය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතන වලට භාරදීම අද(01) පස්වරුවේ ජනාධිපති කාර්යාල අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදීම සිදුවිය.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.


ඒ අනුව අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කරන අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණ අදාළ ආයතන වල නිලධාරීන් අද දිනම රැගෙන යනු ලැබුවා.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්.

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්.



GalleryGalleryGalleryGalleryGallery