හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Oct 01, 2024 07:23 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (ඔක්තෝබර් 01) වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

සෙලාන් බැංකුවේ - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295 සිට රු. 292.75 ක් සහ රු. 302.50 සිට රු. 300.25,ක්.

NDB බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.75 සිට රු. 292.50 ක් සහ විකුණුම් මිල රු. 301.75 සිට රු. 300.50 කි.

කොමර්ෂල් බැංකුවේ - ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 292.56 සිට රු. 290.58 ක් සහ රු. 302.25 සිට රු. 300.25, ක්.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 293 සිට රු. 292 ක් සහ විකුණුම් මිල රු. 302 සිට රු. 301.