9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්.

Parliament of Sri Lanka
By Wayomi Oct 01, 2024 12:37 PM GMT
Wayomi

Wayomi

Report

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.


ඒ, අනුව රජයේ පනත් 146 ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස අදාළ පනත් 167 සම්මතවී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබෙනවා.

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්. | Special Acts Passed 9Th Parliament Sri Lanka

මෙලෙස සම්මතවූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයක් පහතින් දැක්වෙයි.

🟡2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත.

🟡2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත.

🟡2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත.

🟡2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත.

🟡2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත.

🟡2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත.

🟡2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත.

🟡2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත.

🟡2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත.

🟡2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත.

🟡2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත.

ඊයේටත් වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩුවෙයි. - නව මිල ගණන් මෙන්න

ඊයේටත් වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩුවෙයි. - නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)