සෙම්මණි සමූහ මිනීවලේ නඩුව වෙනතකට හරවයිද ?

Report

සෙම්මණි සමූහ සුසාන භූමියේ තිබූ මිනිස් ඇටසැකිලි වලින් ලබාගත් පින්තූර, තාක්ෂණික කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් වෙනස් කරමින් ජනගත කිරීමක් සිදුව ඇතැයි නීතිමය චෝදනා ඉදිරිපත් කර තිබේ.

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

නීතිඥ රනිථා මහත්මිය සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙය කිරීමට පෙනී සිටින අය පිළිබඳව නීතියට අනුව දඬුවම් ලැබිය හැකි බවය.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සෙම්මණි සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය යටතේ දිනෙන් දින ක්‍රියාත්මක වන අපරාධ නඩුවක් පැවැත්විමක් වන අතර, මෙවැනි පින්තූර කෘතිම බුද්ධියෙන් වෙනස් කර ජනගත කිරීම, ඉදිරියට පැමිණිය හැකි සාක්ෂි දූෂණයට හේතු විය හැකි බවය.

ඉතාලියේ වැඩ කරන්න කැමතිද? වර්ක් වීසා ලක්ෂ 5ක් නිකුත් කිරීමට සැලසුමක්

ඉතාලියේ වැඩ කරන්න කැමතිද? වර්ක් වීසා ලක්ෂ 5ක් නිකුත් කිරීමට සැලසුමක්

එසේම, නීතිඥවරිය සඳහන් කළේ, මෙවැනි කටයුතු නීතිය විකෘති කිරීම් ලෙසත්, අධිකරණ අවමානයක් ලෙසත් සැලකිය හැකි වන අතර, එවැනි ක්‍රියාකාරකම් වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවය.

නමුත් මෙහි ඇතැම් චායාරුප තාක්ෂණය භාවිතා කර සිදු කිරීමට අවස්ථාව ඇතත් එය එසේමද යන්න පරීක්ෂණ පැවැත්විය යුතුය. නමුත් එහි මිනිස් අස්ථි හමු වීම බොරුවක් නොවෙයි.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

කුඩා ළදරුවන්ගේ හා විශාල පිරිසකගේ අස්ථි මෙම මිනිවලෙන් හමුවූ අතර එය සිදුවූයේද රජය විසින් සිදුකල පරීක්ෂණ අනුවය.

චෙම්මනි ඛේදවාචකය, මෙලෙස මතුවන නඩුව වෙනත් දිශාවකට හැරවීමට තුඩුදෙන විවිධ කතාවන් වලට නොරැවටී අසාධාරණයට ලක්වුවන්ට සාධාරණය ලබා දීමත් එයට සාධාරණය ලබා ගැනීමත් මුලික මිනිස් අයිතිවාසිකමකි. 

GalleryGalleryGalleryGalleryGallery