රජය හෙට දිනයේ තීරණාත්මක සාකච්ඡාවක - කරන්න යන දේ මෙන්න..

Sri Lanka electricity Norochchole Gamini lokuge Sapugaskanda
By Sewvandhi Jan 16, 2022 02:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අඛණ්ඩව විදුලි සැපයුමක් වෙනුවෙන් ඉන්ධන ලබාගැනිමට හෙට අදාල ආයතන සමග සාකච්ඡා කරන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

වර්ෂාව නොමැති විම හේතුවෙන් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය කිරිම ද සීමා සහිතවි තිබේ. ඒ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේ අවශ්‍යයතාව දැඩිව පවතිී.

මේ අතර කොත්මලේ සිට සපුගස්කන්ද දක්වා සිදුවු විදුලි බිදවැටිම සම්බන්ධයෙන් අඛණ්ඩ පරික්ෂණ ක්‍රියාත්මක බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now