රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්..ඉන්න අය සේවයෙන් ඉවත් කරයි?..

Report

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයන් හි කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

"රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි.

ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ගානෙ ඉන්නවා.

ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්.

ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ."

සාමාන්‍ය පෙළ විෂයයන් 05කට අඩු කෙරේ.. උසස් පෙළ විෂය ධාරා 09ක් කරයි..

සාමාන්‍ය පෙළ විෂයයන් 05කට අඩු කෙරේ.. උසස් පෙළ විෂය ධාරා 09ක් කරයි..