රාජ්‍ය ආයතන ගැන රජය තීරණයක් ගනී..සේවකයින්ට කුමක් වෙයි ද?..
Government Employee
Sri Lanka
By Aruna
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටත් සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.
රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා ගැනීම සඳහා මෙම වැඩිපිලිවෙල ක්‍රියාත්මක ය.
ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාගත හැකි සෘජු හා කඩිනම් ප්‍රතිචාර ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සදහා පමණක් වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත.
ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ඉල්ලුම් කරන ලෙසද මුදල් අමාත්‍යාංශය දැනටමත් රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |