රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා වලට යවන්නෙ මෙහෙමයි..වැඩි විස්තර මෙතනින් බලන්න..

Sri Lanka Government Of Sri Lanka
By Aruna Jun 08, 2022 01:26 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා වලට යොමුකිරීම සඳහා වන වැඩපිළිවෙළ ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා.

එම වැඩපිලිවෙලට අදාල අයදුම් පත් භාරගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් සිදුකෙරේ.

එය සිදු කරන ආකාරය පහතින් බලන්න.

https://services.slbfe.lk/main/logon


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now