කවුරුත් හොයපු අශේන්ගේ කළු කුමාරයා - කොල්ලෝ කෙල්ලොන්ගේ ඇස් උඩයද්දි බලන්නකෝ බස්සපු සුපිරි වන්ඩිය [VIDEO]
සමාජ මාධ්‍ය ඇතුළේ එක එක කාලෙට කතාබහට ලක්වෙන චරිත අතරේ අශේන් සේනාරත්න එහෙම නැත්තම් හැමෝම දන්න අශේන් කියන නමත් හැම වෙලාවෙම කියවෙනවනේ.
ඔන්න ඉතින් මේ පාරත් සමාජ මාධ්‍ය පුරාම අශේන් ගැන කතා කරන්න පටන් අරන්.
ඒකට හේතුව අශේන් අලුතින්ම ගත්ත වාහනය.
සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙන විදිහට කිව්වොත් අශේන් බැස්සුව සුපිරි වන්ඩිය.
කොහොම වුණත් අපි හැමෝම ආසයිනේ පුංචි කාලේ ඉඳලා දැකපු තමන්ගේ ජීවිතේ හීන එකින් එක සැබෑ කරගන්න.
ඉතින් අශේනුත් මේ වෙනකොට විඳින්නේ අන්න ඒ සතුට. ඒ නිසාම ඔහුගේ මේ සාර්ථකත්වයට කවුරු කවුරුත් සුබ පතන්න අමතක කළේ නැහැ.