එක්සත් ජාතීන්ගේ CEDAW කමිටුවට තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා - වැඩිම ඡන්දයෙන් පත් වෙයි

Report

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති මැතිවරණවලදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්, කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ කමිටුවට නැවත තේරී පත් වීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත.

ඒ ප්‍රකාශිත වලංගු ඡන්ද 185 න් 144 ක් මහාචාර්ය රංගිත ද සිල්වා ලබා ගනිමින්.

ඇය සියලු සාර්ථක අපේක්ෂකයින් අභිබවා යමින් මෙම කමිටුවට නැවත තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවට පත්ව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙනයාම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය මෙම ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන බවයි. 

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ