රාජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 13, 2022 04:45 AM GMT
krishani

krishani

Report

එළඹෙන සැප්තැම්බර් මස 19 දින මෙරට රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් අදාල රජයේ විශේෂ නිවාඩු දිනයේ දී අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවිය යුතු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දේ.

ඒ අභාවප්‍රාප්ත දෙවන එලිසබත් රැජිනියගේ අවමංගල්‍යෝත්සවයට සමගාමීව ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙන් වන අතර අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනිය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසත්, 1952 සිට 1952 වසර දක්වා ශ්‍රී ලංකාවේ අග්‍ර රාජිනිය ලෙස ද කටයුතු කළේ ය.