අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

Government Of Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making Budget 2025
By krishani Jan 08, 2025 07:16 PM GMT
krishani

krishani

Report

කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි අයවැයේ දී රාජ්‍ය සේවක වැටුප් රු. 20,000කින් ඉහළ දැමීය යුතු බවයි.

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ අතර ඊයේ (08) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් විරෝධතාවක නිරත විය.

ඒ, රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී ය.

ඒ අනුව ඔවුන් සදහන් කළේ, උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සඳහා දින තුනක් ඇතුළත සාධනීය විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රීයාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

You May Like This Video👇 


ReeCha