ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Government Employee Salaries

ඒ 2024 අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීම සම්බන්ධයෙන් ය.

ඒ සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ යෝජනාවකටයි.

Sponsored By Sarrita Jewellery

ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Government Employee Salaries