ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
Ranil Wickremesinghe
Sri Lanka Politician
Government Of Sri Lanka
President of Sri lanka
Latest Headlines
By krishani
රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2024 අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීම සම්බන්ධයෙන් ය.
ඒ සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ යෝජනාවකටයි.
Sponsored By Sarrita Jewellery