මාස තුනක් ඇතුලත ප්‍රබලයකු මියයයි. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට, රටම හොල්ලපු පුද්ගලයකුට දරුණු රෝගයක් , ගෝතමී මෙහෙණියගේ අනාවැකි (VIDEO)

sri lanka Gothami
By Sithumi Sep 06, 2021 05:03 PM GMT
Sithumi

Sithumi

Report

තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බවද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත් රට හොල්ලපු කටක් ඇති අයෙකුටද දරුණු රෝගයක් වැලදෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ. 

 ජූලි 03 වැනිදා අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවට උන් වහන්සේ අදහස් පල කරන ලදී. තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now