ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්..!

Report

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, රජයටත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ ලිඛිතව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන විසින් මහනාහිමිවරුන් වෙත ඊයේ පිළිගැන්වූ බවයි වාර්තාවන්නේ.

එම ලිපිය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGallery