ජනපති ලංකාවට එනවිට ලැබුණු වටිනාම තෑග්ග මෙන්න.(PHOTOS)
Sri Lanka
Namal Rajapakshe
Gotabaya Rajapakshe
Manoj Rajapakshe
Sewwandi Rajapakshe
By Aruna
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය කුලුදුල් මිනිබිරිය ව ප්‍රථම වතාවට දැක බලාගෙන තිබෙනවා.
ජනපතිගේ පුත්‍රයා මනෝජ් හට සහ සෙව්වන්දි දියණිය හට සුබ පැතුම් ද එක් කළ ජනාධිපතිවරයා ඒ බව සිය මුහුණු පොතෙහි පළ කිරීමට ද අමතක කර නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



