ගෝටාභය ලංකාවට ඒම ගැන ජනපති රනිල් ප්‍රථම වරට කියූ දේ මෙන්න..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka
By Aruna Aug 01, 2022 05:29 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් රට තුළ දේශපාලන ආතතියන් තව දුරටත් වර්ධනය වීමට එය හේතු විය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණෙන බවට කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බවයි.


මූලාශ්‍රය මෙතනින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now